Wednesday, September 9, 2026
Homeදේශීයඩෙංගු මර්දන පිරිසෙහි රැකියා ස්ථීර කිරිමට පියවර

ඩෙංගු මර්දන පිරිසෙහි රැකියා ස්ථීර කිරිමට පියවර

ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසෙහි රැකියා ස්ථිර කිරීමට තමන් පෞද්ගලිකව හෝ මැදිහත් වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද ( 20 ) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඒ සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමින්.

2016 තාවකාලික පත්වීම් යටතේ බඳවාගත් එම පිරිස මූලික සුදුසුකම් නොමැතිවීම ප්‍රශ්නයක්ව පැවති බවත් එහෙත් ඔවුන් මේ වන තෙක් අවුරුදු 8ක් සේවය කර ඇති බැවින් කෙලෙස හෝ ඔවුන් රැකියාවේ ස්තීර කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

READ:   ගිනිබෝල කැරකූ පූසාරිවරයා ගිනි ඇවිලී මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්