Thursday, April 23, 2026
Homeදේශීයතිරිඟු පිටි සඳහා ගැසට් නිවේදනයක්..

තිරිඟු පිටි සඳහා ගැසට් නිවේදනයක්..

තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට නම් කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුව ඇතුළත් කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වෙළඳ, වානිජ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එමගින් පසුගිය සිකුරාදා (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කර ඇත.

වෙළඳපොල තුළ තිරිඟු පිටි මිළ ඉහළ යෑම පලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන තිබේ.

READ:   ජාතික වෙසක් සතිය අද සිට ඇරඹේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්