Sunday, April 26, 2026
Homeදේශීයමැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මැතිවරණ පනත, ජනාධිපති මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

ඒ 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ විධිවිධානවලට අනුවයි.

ඒ සඳහා 2023.01.23 දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති අතර අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට හා පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරිම සඳහා අනුමැතිය හිමිව තිබේ.

file
READ:   පාස්කු ප්‍රහාරයට වසරකට පෙර අල්කයිඩා මොළකරුවන් 5ක් වනාතවිල්ලුවේදී සැලසුම හදලා - පොලීසිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්