Tuesday, September 8, 2026
Homeදේශීයදහම් පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

දහම් පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය එළඹෙන 17 වනදා පැවැත්වීමට නියමිතයි.

විභාගය දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 25කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙවර දහම් පාසල් ගුරු විභාගය සඳහා අපේක්ෂකයින් 13671ක් පෙනී සිටීමට නියමිතයි.

විභාගය එදින පෙ.ව 9.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වේ.

READ:   2023 ක්‍රිකට් ලෝක කුසලානය ඉහළ අභ්‍යාවකාශයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්