Friday, October 16, 2026
Homeදේශීයකතරගම පාසල් තුනක් වැසේ..

කතරගම පාසල් තුනක් වැසේ..

ඓතිහාසික රුහුණු කතරගම පෙරහැර මංගල්‍යය හේතුවෙන් ජුනි 19වනදා සිට ජූලි 04වනදා දක්වා කතරගම පාසල් තුනක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල සහ දෙටගමුව විදුහල යන විදුහල් වසා දැමේ.

ජූලි මස 03 වනදා මහ පෙරහරින් පසුදා මැණික් ගඟේ දිය කැපීමෙන් අනතුරුව කතරගම පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.

READ:   යුද හමුදාවේ ආරක්ෂාව වෙනුවෙන් භට පිරිස ඉවත් කර ගන්නවා - මිහින්තලේ සිද්ධිය ගැන යුද හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්