Thursday, September 10, 2026
Homeදේශීයයූරියා පොහොර බෙදා දීම අද සිට

යූරියා පොහොර බෙදා දීම අද සිට

ගොවීන් සඳහා යූරියා පොහොර බෙදා දීම අද (12) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඕමානයේ සිට ආනයනය කරන ලද යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් පසුගියදා මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව එම යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අද සිට බෙදාහැරීමට නියමිතයි.

READ:   ඖෂධ හදිසි මිලදී ගැනීම් අත්හිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්