Tuesday, September 29, 2026
Homeදේශීයමුහුදේ සුළඟ රළු වෙයි

මුහුදේ සුළඟ රළු වෙයි

මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වන සුළං තත්ත්වයේ ඉහළ යාමක් සිදු විය හැකි බවත් ඒ අනුව බහුදින ධීවර යාත්‍රා, නාවික හා ධීවර ප්‍රජාව ඒ පිළිබඳව දින තුනක කාලයක් අවධානයෙන් ඉතා අවධානයෙන් පසු වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (28) නිවේදනය කළේය.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 50ත් 65ත් දක්වා තාවකාලිකව තද සුළං ද ඇති වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේය.

READ:   ධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්