මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වන සුළං තත්ත්වයේ ඉහළ යාමක් සිදු විය හැකි බවත් ඒ අනුව බහුදින ධීවර යාත්‍රා, නාවික හා ධීවර ප්‍රජාව ඒ පිළිබඳව දින තුනක කාලයක් අවධානයෙන් ඉතා අවධානයෙන් පසු වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (28) නිවේදනය කළේය.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 50ත් 65ත් දක්වා තාවකාලිකව තද සුළං ද ඇති වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේය.
මුහුදේ සුළඟ රළු වෙයි
නවතම වීඩියෝ
-
BREAKING ජනපති මෙට්‍රෝ 1ට නගී! බස් 112 උත්සවේ ඩ්‍රෝන ඇතුළු සියලු දර්ශන එක මිටට මෙන්න
-
බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මකයි.මේන් කට්ටිය යන විදිහ..
-
රටම කතාවෙන සින්දුවේ සියලුපාර්ශ්වයන්ට අමතකවුණ තැන පෙන්වා ප්‍රවීණ සංගීතවේදී දිනෙෂ් සුබසිංහගෙන් තීරණයක්
-
බද්දේගම සිද්ධිය! ජාතික ආරක්ෂාවටත් ඔබ්බෙන් ගිහින් හිතන්නෝන ප්‍රශ්නයක්.


