වනසංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලකගෙන් ඇයට අපහාසාත්මකව කතා කළ ඇමතිවරයා සමාව ගත යුතු බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කරයි.
එම සංවිධානයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එහි සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය මේ බව අවධාරණය කළාය.
එම වීඩියෝව ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.
දේවානිගෙන් ඇමති සමාව ගත යුතුයි
නවතම වීඩියෝ
-
නිතරම සෙම කියමින් උගුර පෑදීමට හේතු සහ ප්‍රතිකාර ගැන වෛද්‍ය චන්ද්‍රා ජයසුරිය දුන් උපදෙස.
-
හරි වැරැද්ද මොකක් වුනත් මෙහේම කෑගහන එක හරිද??චාරකයින්ට මේ වගේ ඒවා බලලා යන්න වීම කණගාටුදායකයි.
-
🔴ජපානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු පතුල පහත් බස් 7ක් දිවයිනට.නුදුරේදීම Lanka Metro Transit සේවාවට.
-
ඩිමෙන්ෂියා අවධානම අඩු කර ගැනීමට අද සිටම කළ යුතු දේ මෙන්න.විශේෂඥ වෛද්‍ය දුන්යා ලූක් කියපු කථාව.


