සිංහරාජය සහ වනාන්තර ඇතුළුව ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමට අදාළ නීති ඇතුළත් අංගසම්පූර්ණ ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැරසෙන බව වාර්තා වේ.
අධික බලතල සහිත ස්වාධීන ආයතනයක් යටතට ශ්‍රී ලංකාවේ වනාන්තර පත් කෙරෙන පරිදි මෙම යෝජනාව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර වනාන්තර සහ ස්වභාවික පරිසරය ආරක්ෂා කරගැනීමට විවිධ සංවිධාන හා පුද්ගලයින් ගන්නා ක්‍රියාමාර්ගවලට ඉහත ආයතනය ඇති කිරීමෙන් සුවිශේෂී බලයක් පැවරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.
එජාපයෙන් සොබාදහම රකින ක්‍රමවේදයක්
නවතම වීඩියෝ
-
🔴ශ්‍රී ලංකා ඇපපිට පෙරමුණු රැළිය ගැන විදර්ශන කට අරී.විමල්,අර්චුනා වේදිකාව මත තක්කඩි එකතුව පතුරු ගහයි.
-
පී. ලක්ෂමන් කුමාර රචිත order please පාර්ලිමෙන්තු වගතුග කෘතිය එලිදැක්වෙයි - නි. කතානායක කළ කතාව
-
🚨සජිතුත් ගේමට බහී.22 ට එරෙහිව සජබේ 24 වැනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂනයක්.
-
රෙදි ඇදගෙනද රැස්වීම්වල ගිහිල්ලා කථා කරන්නේ??ජනපති රැස්වීම් ගැන මදුර කට අරී.


