Friday, June 5, 2026
Homeදේශීයජංගම දුරකථන මිල පහළ දැමීමට තීරණය කරයි

ජංගම දුරකථන මිල පහළ දැමීමට තීරණය කරයි

ජංගම දුරකථන මිල පහළ දැමීමට ජංගම දුරකථන ආනයනකරුවන්ගේ හා අලෙවිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 20% ක මිලකින් ජංගම දුරකථන හා උපාංගවල මිල පහළ යන බව එම සංගමය පැවසුවා.

ඩොරලය අවප්‍රමාණය වීමට සාපේක්ෂව එම තීරණය ගත් බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   උතුරේ සිසුන් 700ක් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණේ.. (PHOTO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්