Thursday, September 10, 2026
Homeදේශීයදුම්රියෙන් පාසල් යන ළමුන්ට විශේෂ නිවේදනයක්

දුම්රියෙන් පාසල් යන ළමුන්ට විශේෂ නිවේදනයක්

දුම්රියෙන් පාසල් යන ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍රය ලබාගැනීම සඳහා වන කාලසීමාව දීර්ඝ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව එම කාලසීමාව පූනි 16 වනදා දක්වා දීර්ඝ කර ඇති බවත් ඒ සඳහා සියලු දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   පැකට් කළ බර්ගර් එකක ඇණයක් වැනි යකඩ කෑල්ලක්. A nail in a burger
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්