Sunday, August 30, 2026
Homeදේශීයවිෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් කාන්තාවක් මිය යයි

විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් කාන්තාවක් මිය යයි

විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගැනීම හේතුවෙන් මඩකලපුව , මාංකාඩු ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් තිබෙනවා.

විෂ සහිත මුහුදු මළු පිස අනුභව කළ සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එහිදී 27 හැවිරිදි එම කාන්තාව මියගිය බව පොලිසිය පැවසුවා.

මේ අතර ඇයගේ මවද අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ.

READ:   ආහාරයෙන් ස්වයංපෝෂිත දේශයක් කරා යන ගමනට රට පුරා නිලධාරීන් රැසක් එකතු වෙලා සිටිනවා - අගමැති (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්