Sunday, August 30, 2026
Homeදේශීයජනපති විශේෂ කමිටු දෙකක් පත් කරයි

ජනපති විශේෂ කමිටු දෙකක් පත් කරයි

කොවිඩ් රෝගය හා ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය කමිටුවක් හා විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකුගෙන් යුක්ත වේ.

රට තුළ කොවිඩ් 19 සම ඩෙංගු රෝගය පාලනය සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම එම කමිටුවට පැවරේ.

එමෙන්ම විශේෂඥ දැනුම සහිත සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව සොඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය ගෙන් සමන්විත විශේෂඥ පිරිසකගෙන් සමන්විත වේ.

මීට අමතරව විද්වත් කමිටුවේ සහය සඳහා පළාත් මට්ටමින් අනුකමිටු 09ක් පත් කර තිබේ.

READ:   දින 13 ක් ධාවනයේ යෙදෙන CCCline 1313 පාපැදි සවාරිය දඹුල්ලෙන් අනුරාධපුරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්