Tuesday, September 15, 2026
Homeදේශීයසනීපාරක්ෂක තුවායක් දැකලවත් නැති දරුවෝ ගම්වල

සනීපාරක්ෂක තුවායක් දැකලවත් නැති දරුවෝ ගම්වල

ගම්බද දැරියන්ගේ සනීපාරක්ෂක පහසුකම් තත්වය පිළිබඳව සැහීමකට පත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී කතාවක් කරමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවා.

ගම්බද වෙසෙන දැරියන් පිරිසකට පුද්ගලික වියදමින් සනීපාරක්ෂක තුවා ලබාදීමට යෑමේදී ඇතැම් දරුවන් සනීපාරක්ෂක තුවායක් දැක හෝ නැති බව ඇය පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   දේශීයව නිෂ්පාදනය කෙරෙන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය, බදු ඉවතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්