Wednesday, September 9, 2026
Homeදේශීයපරිසර සංහාරයට එරෙහි යැයි ආණ්ඩුවට පණිවිඩ යවන්න

පරිසර සංහාරයට එරෙහි යැයි ආණ්ඩුවට පණිවිඩ යවන්න

පරිසර සංහාරයට එරෙහි බවට ආණ්ඩුවට පණිවුඩයක් ලබා දීමට සඳහා සිය පක්ෂය ගෙන ඇති ක්‍රියා මාර්ග හා උද්ඝෝෂණ වෙනුවෙන් සම්බන්ධ වන්නැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) සවස ප්‍රකාශ කළේය.
ආණ්ඩුවට පෙරපාසල් දරුවකුට ඇති තරමේ හෝ දැනුමක් නොමැති බව එහිදී කී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.

පෙරපාසල් දරුවා දන්න දේ මේ ආන්ඩුව දන්නේ නැහැ – සජිත් – YouTube

READ:   BREAKING NEWS - සජිත් ජනපතිට දුන් දුරකතන ඇමතුමකින් පසු මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්