Sunday, October 25, 2026
Homeදේශීයලංකාවට එරෙහි ජිනීවා යෝජනාව

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව ඊයේ (23) පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
චීනය කළ ඉල්ලීම අනුව ඡන්ද විමසීම සිදු වූ අතර යුරෝපා රටවල් 22ක් යෝජනාවට පක්ෂවත් චීනය ඇතුළු රටවල් 11ක් විපක්ෂව ඡන්දය භාවිතා කළ අතර රටවල් 14ක් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඉන්දියාව එහිදී ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර විය.

READ:   නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්