Saturday, July 25, 2026
Homeදේශීයලිංගික අතවර කිරීමට සම්බන්ධ කළුතර ගුරා රිමාන්ඩ්

ලිංගික අතවර කිරීමට සම්බන්ධ කළුතර ගුරා රිමාන්ඩ්

සිසුවියන් රැසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාර ගත කර සිටින කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (09) අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

උපකාරක ගුරුවරයා ජුනි 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී අධිකරණය නියෝග කළා.

ඒ අනුව නඩුව යළි 23 වනදා කැඳවීමට නියමිතයි.

READ:   ජනපති පදවිප්‍රාප්තියට වසරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්