පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට නම් කර ඇති අය අප්‍රේල් 21 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වන්නේ නම් රට පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති.
යුක්තිය ඉටු වන තුරු තමන් වහන්සේ ජනතාව සමඟ පෙරමුණේ ගමන් කරන බවත් කිසිදු වරදක් නොකරමින් පාස්කු ඉරුදින දේව මෙහෙයන්හිදී බෝම්බ ප්‍රහාරයන්ට ලක් වීමෙන් මිය ගිය බැතිමතුන්ට යුක්තිය ඉටු වනු දැකීම අවශ්‍ය බවත් කාදිනල් හිමිපාණෝ අවධාරණය කරන අතර අප්‍රේල් 21 වැනිදාට පෙර සාධාරණයක් කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් විරෝධතාව පවත්වාගෙන යෑමට සිදු වන බව උන්වහන්සේ පැවසූහ.
විරෝධතා රැල්ලක් ගැන කාදිනල් හිමියෝ අනතුරු අඟවති
නවතම වීඩියෝ
-
කුෂ් - හෑෂ් ගෙනාපු කවුද මේ අමිතානන්ද හාමුදුරුවෝ ? මහනායක හාමුදුරුවන්ටත් ඔයිට වඩා ලොකු වැඩක් තියෙනවා
-
උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයි - සජබ නීතිඥ මහේෂ් පරාක්‍රම ආණ්ඩුවට දෙහි කපයි
-
ගලෙන්බිදුණුවැව පහලගම වැව් බැම්මේ මාරක අනතුරක් - අවු. 24ක තරුණයෙක් අවසන් ගමන් යයි
-
මොකද්ද මේ කරන වැඩේ ? දෙවනි වාරෙට කිසිම සැලැස්මක් නෑ - දරුවෝ අනාථ වෙලා - ජෝසප් ස්ටාර්ලින්


