Sunday, September 27, 2026
Homeදේශීයජනපති හා සිංගප්පූරු ජනපති අතර හමුවක්

ජනපති හා සිංගප්පූරු ජනපති අතර හමුවක්

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනපති හලීමා යාකොබ් මහත්මිය හමුව සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව වාර්තා කළා.

දෙදෙන නිල සංචාරයක් සඳහා වික්‍රමසිංහ මහතා අද (21) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

READ:   මැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්