Tuesday, September 15, 2026
Homeදේශීයලංකාව ගැන ජිනීවා ඡන්ද විමසීම අද

ලංකාව ගැන ජිනීවා ඡන්ද විමසීම අද

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (23) දින පැවැත්වීමට නියමිතය.
රටවල් කිහිපයක් මූලිකත්වය ගනිමින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට අදාළ ඡන්ද විමසීම ඊයේ (22) පැවැත්වීමට නියමිතව තිබුණද කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ සිදු වූ යම් ගැටලු හේතුවෙන් ඡන්ද විමසීම අද දිනයට කල්දමා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

READ:   ජලනි ප්‍රේමදාසට 'ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී' ගෞරව නාමය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්