Sunday, June 14, 2026
Homeදේශීයයකුන්ට කියා පිටි කොටවන රිටිගල පරපුරේ ගුරුන්නාන්සේ

යකුන්ට කියා පිටි කොටවන රිටිගල පරපුරේ ගුරුන්නාන්සේ

හෙනරාජ තෛලය හිඳවීම වැනි නරයෙක් අත නොගසා කළ යුතු වැඩ ඉතිහාසයේ සඳහන්ව ඇති අතර ඒ අනුව යකුන්ගෙන් ගත යුතු වැඩ සම්බන්ධයෙන් තමන් අවධානය යොමු කරන බව රිටිගල පරපුරට අයත් දේවින්ද ගුරුන්නාන්සේ ‘ලයිෆ් ට්‍රැවලර්’ සමග කළ හමුවකදී පැවසීය.
දීර්ඝ ලෙස දේවින්ද ගුරුන්නාන්සේ මේ සම්බන්ධයෙන් කළ විස්තරය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.

Link : යකුන්ට කියා පිටි කොටවන රිටිගල පරපුරේ සුල මුල /දේවින්ද ගුරුන්නාන්සේ – YouTube

READ:   සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය හෙට විවාදයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්