Thursday, September 10, 2026
Homeදේශීයපුද්ගලයෙක් දුම්රියක ගැටෙයි

පුද්ගලයෙක් දුම්රියක ගැටෙයි

හෝමාගම, වලව්ව හන්දියේ දී පුද්ගලයෙකු කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා.

ඊයේ (07) සවස සිදුවූ එම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක්වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති ඇත.

හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   වියළි කාලගුණයෙන් සිදී ගිය වැව් ගණන 10,000කට ආසන්නයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්