Tuesday, July 21, 2026
Homeදේශීයඅනුර ඇතුළු ජාතික ජන බලවේගය මැතිවරණය ඉල්ලා පාරට

අනුර ඇතුළු ජාතික ජන බලවේගය මැතිවරණය ඉල්ලා පාරට

ජාතික ජන බලවේගය අද (08) සිට විරෝධතා මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින්.

ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය මහා පවත්වනු යන මැයෙන් මෙම උද්ඝෝෂන මාලාව පවත්වයි.

එහි පළමු උද්ඝෝෂණය අද රාජගිරියේ මැතිවරණ කොමිසම ඉදිරිපිට දී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   සිංහල අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍ර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්