Friday, June 5, 2026
Homeදේශීයඩයනා ගමගේ සජබ උප ලේකම් ධුරයෙන් ඉවතට

ඩයනා ගමගේ සජබ උප ලේකම් ධුරයෙන් ඉවතට

සමගි ජන බලවේගයේ උප ලේකම් ධුරයෙන් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඉවත්කර ඇති බව මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවා.

ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ ලේඛන ගතව ඇති අප ලේකම් ධුරයෙහි ද ඇයගේ නම සඳහන් නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

READ:   UPDATE: කළුතර 16 හැවිරිදි සිසුවියගේ මියයෑම සම්බන්ධ සැකකාරියකට ඇප..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්