කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය සේවා දුර්වල වීම හේතුවෙන් දකුණු ආසියාවේ මාතෘ හා ළමා මරණ දෙලක්ෂ 39,000ක් සිදුව ඇති බවත් සියයට 21යි දශම 5ක අගයක් පෙන්වමින් ශ්‍රී ලංකාව එහි පළමු තැනට පත්ව සිටින් බවත් එක්සත් ජාතීන්ගේ නවතම දත්ත වාර්තා කරයි.
කොවිඩ් හේතුවෙන් දකුණු ආසියාවේ කාන්තාවන්, ළමයින් සහ නව යොවුන් වියේ දරුවන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන අතර පෝෂණ ප්‍රතිලාභවල සිට ප්‍රතිශක්තිකරණය දක්වා වූ තීරණාත්මක සේවාවන් හේතුවෙන් දකුණු ආසියාතික රටවල වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ අතිරේක මරණ දෙලක්ෂ 28 දහසක් සිදුව ඇති බවද එම වාර්තා අනාවරණ කරයි.
ලංකාව මාතෘ මරණවලින් දකුණු ආසියාවේ 01ට
නවතම වීඩියෝ
-
අපි දන්නවා ඔයාලට පන්නන්නත් බෑ කියලා - මාලිමා මන්ත්‍රී කහටගස්දිගිලියෙදි අරගොල්ලෝ ගැන කිව්ව කතාව
-
ජාතික ජන බලවේගයේ කහටගස්දිගිලිය ජන රැළියටත් ජන ගගක් !!
-
"වසර දෙකයි - රටට සුභයි" ජාතික ජන බලවේගයේ නොච්චියාගම ජන රැලියේ ඩ්‍රෝන දර්ශන පෙළ
-
එකෙකුට හිතුණේ නැද්ද මේ මනුස්සයා පව් කියලා - අනුරාධපුරේ පොහොට්ටු රැළිය ගැන විශ්ව කිව්ව කතාව


