Wednesday, July 15, 2026
HomeදේශීයBREAKING: ගම්පොල භූ කම්පනයක්

BREAKING: ගම්පොල භූ කම්පනයක්

ගම්පොල ප්‍රද්ශයේ සුළු භූ කම්පන තත්වයක් ඇතිව තිබෙනවා.

ඊයේ (05) රාත්‍රී 10.49 ට පමණ ඇතිවූ භූ කම්පනය රික්ටර් මාපාංක 2 ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

මහකනදරාව, හක්මන , පල්ලේකැලේ සහ බුද්ධංගල මාපකවල එය සටහන්ව ඇත.

READ:   ලාංකික තරුණයින් සිව් දෙනෙකුට "ජාත්‍යන්තර සිංහ සභාපතිගේ විශිෂ්ට නායකත්ව සම්මාන"
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්