දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහිව ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කරන ලෙසත් එයට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් දෛනිකව උදෑසන කාලයේදී ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් අද (18) දිනයේ ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.
දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් විසඳුමක් ලැබෙන තුරු සිය වැඩවර්ජනය ක්‍රියාත්මක බවය.
දුම්රිය වැඩවැරුමක්
නවතම වීඩියෝ
-
🔴ජපානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු පතුල පහත් බස් 7ක් දිවයිනට.නුදුරේදීම Lanka Metro Transit සේවාවට.
-
ඩිමෙන්ෂියා අවධානම අඩු කර ගැනීමට අද සිටම කළ යුතු දේ මෙන්න.විශේෂඥ වෛද්‍ය දුන්යා ලූක් කියපු කථාව.
-
දෙමටගොඩ ප්‍රදේශයේ වෙඩිප්‍රහාරයකින් තරුණයෙකුට තුවාල.
-
රෝසි අදත් ජනාධිපති පරීක්ෂණ කොමිසමට.වව්චර බෙදපු එක වරදක් නෙවෙයිලු.රෝසි අද මාධ්‍ය කිව්ව කථාව මෙන්න.


