ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපානයක් වන කුරුඳු සිගරැට්ටුව මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි ඊයේ (17) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී එම ධූමපානය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.
සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුඳුවලින් නිෂ්පාදිත ‘ලයන් හාට්’ නාමය යටතේ වෙළඳපොළට නිකුත් කරන මෙම නිෂ්පාදනයෙ නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතාය.
මෙය දුම්වැටි භාවිතයට තදින් ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශකයක් බවද ඇමැතිවරයා පවසයි.
කුරුඳු සිගරැට්ටුවේ පිම්මක් ගැන ඇමති විමල්ගෙන් ඉඟියක්
නවතම වීඩියෝ
-
🔴පොඩි බඩගින්නටත් ක්‍රීම් ක්‍රැකර් හොදයිද??නඩු දාන්න වගන්තියක්.!!වෛද්‍ය සංජීවගෙන් විශේෂ පණිවිඩය ඔබට
-
🔴ජීවිතයේ ලොකුම ත්‍යාගය ලැබෙන්නේ!!ජනපති අතින් හිමිකම්පත්දී දුන් පොරොන්දුව ගැන සමන්ත මතක් කර කිව්ව දේ.
-
විශ්වාස කරන්න බැරි තරම් ලොකු සම්මන්ත්රණ ශාලාව,ප්‍රොෆට් ජෙරම්ගේ මිර්කල් ඩෝම් සංජය මහවත්ත පුදුම කරයි
-
ජනපති දැඩි පීඩනයකින් දැඩි ආවේගයකින් කථා කරන්නේ ඇයි??ජනපතිගේ රැස්වීම් ගැන ගැමුණු පරපුර කිව්වදේ.


