Wednesday, July 22, 2026
Homeදේශීයජාත්‍යන්තර පරිසර දිනය අදයි

ජාත්‍යන්තර පරිසර දිනය අදයි

ජාත්‍යන්තර පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

“ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වෙනවා.

1971 දී එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ ගත් තීරණයකට අනුව සෑම වසරකම ජූනි 05 වනදා ජගත් පරිසර දිනය ලෙස නම් කර තිබේ.

මෙවර පරිසර දිනය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලංකාට තුළට පොලිතින් හා ප්ලාස්ටික් ගෙන එන ආයතන විදිමත් කිරීම හා එකවරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් වර්ග 4 ක් තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම නැණවත් ප්ලාස්ටික් භවිතයකට හුර කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටන් දිවයින පුරා ක්‍රියාත්මකයි.

READ:   උපකුලපතිවරයාට පහරදීම සම්බන්ධ ශිෂ්‍යයන් 6 දෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්