Sunday, April 19, 2026
HomeදේශීයBREAKING NEWS: ගෑස් මිල පහළට

BREAKING NEWS: ගෑස් මිල පහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව

කිලෝ ග්‍රෑම් 12.5 – රු. 452 කින් , ( නව මිල රු – 3,186)

කිලෝ ග්‍රෑම් 5 – රු. 181 කින්, (නව මිල රු – 1,281 )

කිලෝ ග්‍රෑම් 2.3 – රු. 83 කින්, (නව මිල – රු598 )

වශයෙන් ගෑස් සිලින්ඩරවල මිල පහළ දමා ඇත.

READ:   ඩේවිඩ් වෝනර්ගෙන් වාර්තා ගත දිවිත්ව ශතකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්