Friday, September 11, 2026
Homeදේශීයලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බව එම සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල රු.3,000ට වඩා අඩුවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා.

READ:   ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුවක් කල්යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්