Saturday, April 18, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය අද (04) පැවැත්වෙනවා.

දෙරට අතර පළමු එක්දින තරගය කඩුලු 06කින් ජයගැනීමට ඇෆ්ෆ්ගගනිස්ථානය සමත් වුණා.

අද තරගය දිවා රාත්‍රී තරගයක් වශයෙන් ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගය අද පෙරවරු 10.00ට ආරම්භ වෙනවා.

READ:   ජනපති ඉන්දියාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්