Friday, September 11, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය ගැන වාර්තාවේ ඉතිරි වෙළුම් 22 නීතිපතිට

පාස්කු ප්‍රහාරය ගැන වාර්තාවේ ඉතිරි වෙළුම් 22 නීතිපතිට

පාස්කු ඉරුදින 2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ අවසන් වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිවරයාට භාර දීමෙන් අන්තුරුව එහි ඉතිරි වෙළුම් 22 නීතිපතිවරයාට අද භාර දීමට ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ.
වෙළුම් 87ක් සහිත එම වාර්තාවේ සම්පූර්ණ වෙළුම් ඒ අනුව නීතිපතිවරයාට භාර දී තිබේ.

READ:   නිලධාරීන්ගේ කැපවීමක් නොතිබීම, වස විසෙන් තොර ආහාර වේල කල් යෑමට එක් හේතුවක්.. -ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්