Thursday, July 23, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය

ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකු නම් කර තිබේ.

එම සංචිතය සඳහා ටෙසට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ද එක් කර තිබීම විශේෂත්වයකි.

දෙරට අතර එක්දින තරග තුනක් පැවැත්වෙන අතර ඉන් පළමු තරගය ජූනි 02 වනදා ආරම්භ වීමට නියමිතයි.

file
READ:   ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්