Tuesday, September 15, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් එකට වඩා ලොකු දෙයක් කළේ ඉන්දියාව - ඉන්දියාව කියයි

ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ් එකට වඩා ලොකු දෙයක් කළේ ඉන්දියාව – ඉන්දියාව කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා වැඩි යමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

‘ මෝදිගේ ඉන්දියාව, නැගී එන බලය ‘ මැයෙන් පැවති සමුළුවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ටිට ඉන්දියාව බෙහෙවින් උදව් කළා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට කරපු දේට වඩා අපි ලංකාවට කළ දේ විශාල බව ඔහු එහිදී පවසා තිබේ.

බලගතු සහ අභිලාෂකාමී ඉන්දියාවක් වෙනුවෙන් කටයුතු කරන ඉන්දියාව, අසල්වැසි රටවලට විය යුතු දේ සිදුකරන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

READ:   කැලෑ නීතිය ඉවත් කිරීම වෙනුවෙන් රෝහිතගෙන් ජනපතිට තුති මල් මිටක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්