Wednesday, October 28, 2026
Homeදේශීයරාජාංගණයේ හිමි යළි රිමාන්ඩ්

රාජාංගණයේ හිමි යළි රිමාන්ඩ්

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ආගමික සංහිඳියාවට හානි වන ප්‍රකාශයක් සිදුකර ඇති බවට චෝදනාමත උන්වහන්සේ පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

READ:   13 ගැන දෙමළ මන්ත්‍රීවරු සමග පමණක් නොව සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ යුතුයි - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්