Saturday, June 13, 2026
Homeදේශීයබෝඩිමක් තුළ තිබී සැකකටයුතු මරණයක් හමුවෙයි

බෝඩිමක් තුළ තිබී සැකකටයුතු මරණයක් හමුවෙයි

පානදුර, වෑකඩ පහන්ගම ප්‍රදේශයක් බෝඩිමක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

දෙමල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ පවත්වාගෙන ගිය බෝඩිමක් කාමරයක් තුළ තිබී මළ සිරුර හමුවූ බව පොලිසිය පවසනවා.

මියගිය තැනැත්තා පානදුර ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලවක සේවය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්