Saturday, October 17, 2026
Homeදේශීයකොවිඩ් මරණ භූමදානය ඉරණතිව්හිදී

කොවිඩ් මරණ භූමදානය ඉරණතිව්හිදී

කොවිඩ් 19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර රජයේ වියදමින් ගෙන ගොස් ඉරණතිව්හිදී භූමදානය කිරීමට අවසන් තීන්දුවක් ගෙන ඇති බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ (02) එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

READ:   දමිතාට සහ සැමියාට රටින් යෑම තහනම් 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්