Sunday, June 14, 2026
Homeදේශීයකංසා වවන්න අවසර

කංසා වවන්න අවසර

නියමු ව්‍යාපෘතියක් වශයෙන් කංසා වගා කිරීම සඳහා විශේෂඥයින්ගේ අවසරය හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

අද (26) ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

අයෝජන මණ්ඩලය විසින් ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් සොයමින් සිටින බවත් ඒ සඳහා වෙනම ප්‍රදේශයක් තෝරා ගන්නා බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා තවදුරටත් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

READ:   ෆින්ලන්ත අගමැතිනිය සාදයකදී සූර් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්