Wednesday, September 9, 2026
Homeදේශීයපොසොන් වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා

පොසොන් වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා

මෙවර පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුරයේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම වි⁣ශේෂ සේවා ලබන 2 වැනි දා සිට එම ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ, කොටුවේ සිට අනුරාධපුරය දක්වාත්, ගාල්ලේ සිට අනුරාධපුරය දක්වාත්, බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වාත් අමතර දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

READ:   මහජන සේවය ඉටු නොවීම ගැන රාජ්‍ය සේවකයින් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතුයි - ජනාධිපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්