Wednesday, September 9, 2026
HomeදේශීයBREAKING NEWS: තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ

BREAKING NEWS: තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ

ගල්කිස්ස, 4 වන පටුමග ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට පත් පුද්ගලයා වෙළඳසැල් හිමිකරුවකු බවයි පොලිසිය පැවසුවේ.

READ:   ප්‍රදේශ කිහිපයකට සවස් වරුවේ මි.මි. 75 ඉක්ම වූ තද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්