Monday, August 3, 2026
Homeදේශීයඅගමැති ඉම්රාන් සිය රට යයි

අගමැති ඉම්රාන් සිය රට යයි

ශ්‍රී ලංකා – පාකිස්තානය දෙරට අතර වන දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස ඊයේ (24) යළි සියරට බලා නික්ම ගියහ.
මෙය පාකිස්තාන අගමැතිවරයාගේ පළමු ශ්‍රී ලංකා නිල සංචාරය වන අතර අගමැතිවරයා ඇතුළුව දූත කණ්ඩායම පෙරේදා (23) ශ්‍රී ලංකාවට පැමිණිනි.

READ:   පාසැල් උපකරණ වලට බලපානවා නම් සෙස් බද්ද වෙනස් කරනවා - අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්