Thursday, September 10, 2026
Homeදේශීයමහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම ගැන ජනපතිගෙන් තීරණයක්

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම ගැන ජනපතිගෙන් තීරණයක්

එළඹෙන ජපාන සංචාරයේදී ථෙරවාදී විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපනයේ ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසනවා.

අද (20) පෙරවරුවේ ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදකිමින් මේ බව පැවසුවා.

බෞද්ධ දහම අධ්‍යනය කිරීම වෙනුවෙන් මහා විහාර විශ්වවිද්‍යාල පිහිටුවීමට නියමිතයි.

READ:   නිධානයක් හාරමින් සිටි පිරිසක් පොලිසියට කොටු වෙයි (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්