Tuesday, October 27, 2026
Homeදේශීයවාහන ලියාපදිංචි සහතිකය (පොත) වෙනස් වෙයි..

වාහන ලියාපදිංචි සහතිකය (පොත) වෙනස් වෙයි..

වාහන ලියාපදිංචි සහතිකයේ සඳහන් වන පෙර අයිතිකරුවන් සංඛ්‍යාව මුද්‍රණය නොකිරීමට තීරණය කර තිබෙනවා.

වාහනවල වෙළඳපොල වටිනාකම සඳහා විශාල බලපෑමක් එල්ලවන බැවින් වහන ලියාපදිංචි සහතිකයෙන් පෙර අයිතිකරුවන් සංඛ්‍යාව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව වාහනයේ ආසන්නම පෙර අයිතිකරු පමණක් 2023-05-17 වනදා සිට මුද්‍රණය කරණු ලබයි.

කෙසේවෙතත් පරිගණක දත්තවල පෙර අයිතිකරුවන්ගේ දත්ත නොවෙනස්ව පවතින බව සඳහන් වෙනවා.

READ:   කොරෝනා නිසා මියයන අයගේ ආදාහන කටයුතු සදහා පවුලේ අය මුදල් වැය කළ යුතුයි – සෞඛ්‍ය ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්