Saturday, June 13, 2026
Homeදේශීයකොරෝනා නිසා මියයන අයගේ ආදාහන කටයුතු සදහා පවුලේ අය මුදල් වැය කළ...

කොරෝනා නිසා මියයන අයගේ ආදාහන කටයුතු සදහා පවුලේ අය මුදල් වැය කළ යුතුයි – සෞඛ්‍ය ඇමති

කොරෝනා වෛරසය අසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන්ගේ දේහ පිළිබද අවසන් කටයුතු සදහා අවශ්‍ය මුදල් වැය කළ යුත්තේ මියයන පුද්ගලයාගේ පාර්ශවයෙන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.

මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් රජය මුදල් වැය නොකරන බවයි ඇය සදහන් කළේ.

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් පත්ව ඇති අසීරුතාවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජුබර් රහුමාන් මහිතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

gagana.lk

READ:   රෝහල් පරිගණක පද්ධතිය සකස් කර ගැනීමට බලධාරීන්ගේ සහය අවශ්‍යයයි - වෛද්‍යවරුන්ගේ සංගමය
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්