Saturday, July 25, 2026
Homeදේශීයචන්ද්‍රිකා සජිත් හමුවෙදි මොකද වුණේ?

චන්ද්‍රිකා සජිත් හමුවෙදි මොකද වුණේ?

මාධ්‍ය නිවේදනයයිසජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය නිල වශයෙන් හමුවීම 2020-11-23 වන දින එතුමියගේ නිල නිවසේදී පැවැත්විණි. එහිදී ප්‍රධාන වශයෙන් මෙරටට බලපාන පොදු ප්‍රශ්න කිහිපයක් පිළිබඳ සාකච්ඡාවට බදුන් විය.

විශේෂයෙන් covid 19 ව්‍යසනය පරාජය කිරීමට කටයුතු කළයුතු ආකාරය පිළිබදව, පරිසර සංරක්ෂණය සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබද සාකච්ඡා විය. ඒ හැර දේශපාලන කටයුතු හෝ දේශපාලන තීන්දු ගැනීම් පිළිබද කිසිවක් සාකච්ඡා නොවූ බව තරයේ අවධාරණය කරනු කැමැත්තෙමි. පක්ෂ විපක්ෂ ඕනෑම දේශපාලන නායකයෙකුට එතුමිය මුණගැසීමට අවකාශ ඇති බැවින් මෙම හමුව විශේෂත්වයක් නොමති බවද දන්වනු කැමැත්තෙමි.

මාධ්‍ය අධ්‍යක්ෂ

READ:   ලොව හොඳම විස්සයි-20 ක්‍රීඩකයා අතරට වනිඳුගේ නමත්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්