Sunday, June 14, 2026
HomeදේශීයBREAKING - මහින්ද අගමැති කරන්න ඉල්ලීමක් කළේ නෑ - පොහොට්ටුව

BREAKING – මහින්ද අගමැති කරන්න ඉල්ලීමක් කළේ නෑ – පොහොට්ටුව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් අගමැති ලෙස පත්කිරීමට කිසිදු ඉල්ලීමක් නොකළ බව පොදු ජන පෙරමුණ පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙම්න් මහ ලේකම්වරයා ඒ බව ප්‍රකාශ කර සිටියා.

READ:   මේ මොහොතේ රටට දූරදර්ශී නායකයන් අවශ්‍යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්