Thursday, July 23, 2026
Homeදේශීයප්‍රබල භූ කම්පනයක් හට ගනී - ජපානය

ප්‍රබල භූ කම්පනයක් හට ගනී – ජපානය

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපක ඒකක 5.9 ක ප්‍රබලත්වයකින් භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කොසුෂිමා දූපත් කලාපයේ භූ කම්පනය හටගෙන ඇත.

මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර නොමැත.

READ:   BREAKING NEWS: නවීන් දිසානායක සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස දිව්රුම් දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්