Thursday, July 23, 2026
HomeදේශීයBREAKING-සිමෙන්ති මිල පහළට

BREAKING-සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමට තිරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති මිටියක් රුපියල් 2.750 සිට 2.600 දක්වා මිල රු 150 කින් අඩුවන බව අදාළ සමාගම් පවසනවා.

READ:   මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළොත් අනාගතයක් නෑ. ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණයි! - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්